
අවුරා ලංකා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “Aura Lanka Music Festival” අටවන දිනය.
තිස්ස වීරවිල NLDB එළිමහන් පරිශ්‍රයේ සිට සජීවීව.
#AuraLankaMusicFestival #auralanka #SriLanka #music #vesak #tissa #auralankamusicfestivaltissa
source
Festivals and gigs. A listings calendar, plus previews, news, reviews, and photos

අවුරා ලංකා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන “Aura Lanka Music Festival” අටවන දිනය.
තිස්ස වීරවිල NLDB එළිමහන් පරිශ්‍රයේ සිට සජීවීව.
#AuraLankaMusicFestival #auralanka #SriLanka #music #vesak #tissa #auralankamusicfestivaltissa
source
38 Responses
Monada yako me backing thu😢
අපො මොකක් ද මෙ බැන්ඩ් එක මෙලො රහක්නෑ ලබන පාරවත් flash back ගෙන්න
රහල් අයියා 😻❤️
බැකින් නම් අන්තිමයි😢
Adarai malle
Backing nam bokai
❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
ඊයා බෑන්ඩ් එක
Baking fail
Kanata rahata ahanna puluwan❤❤
asama brand ekak rahal aiya 😘😎😣👍
Rahal aiya supiri❤️❤️❤️
කහටගස්දිගිලියටත් ආවි අවුරා ලංකා මරැ මාර අත්දැකීමක් සුපිරි වැඩක් ආයමත් මේ පැත්තට ආවොත් සතුටුයි ❤️🩹🌼
සව්න්ඩ් චාටර් කරනවා😢
මොකක්ද බං ඒ…බෑන්ඩ් එකක් ද..අප්පිරියයි 🤢🤮🤮🤮🤮
Mita wediya hodai ashawari band eka
දුරට වෙලා මන් පෙම් කරන්නම්….😓💔
මෙලෝ ගතියක් නැ බ්‍රැන්ඩ් එක වාදනය නම් 😂😂
Supiri ❤
පහර.😊❤
Music 🥲
තවත් ආදරේ ගායකයෙක් තමයි රහල් අයියා ❤❤🎉🎉
Band එක නම් ඊයා
Lowara hora mn Pem krnnm 😢😌😍
Numba dannawada danne naa❤❤❤❤
කාටද බන් ඩ්‍රම් එක දීලා තියෙන්නෙ 😅
Band eka awl. Anith dawase me wage artistlata hoda band set karanna 💖
මොකක්ද බැන්ඩි එක බං රහල්ගේ සිංදු ටික කෑවා
රහල් අයියා කියන්නෙ වෙනම චරිතයක් එය ගැන කියල වැඩක් නෑ😐🙂
Chamara nti aduwa 😢😢😢
Ekh mruh❤😮😘
අපෙ අශාලා ගෙ බැකින් මරු🥵♥️
Adarei Mage Ekah Rahal Alwis
❤
සුපිරි 😊❤
ආසම කෙනා.🥺❤️
Gon atal nodi hitiynm tawat lassani
Kurunegalata gennakoo aura lanka